Ash-Sharh

الشرح

The Relief8 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

أَلَمۡ نَشۡرَحۡ لَكَ صَدۡرَكَ﴿١

1අපි නුඹගේ හදවත නුඹට පුළුල් නො කළෙමු ද?

وَوَضَعۡنَا عَنكَ وِزۡرَكَ﴿٢

2තවද නුඹගේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු.

ٱلَّذِيٓ أَنقَضَ ظَهۡرَكَ﴿٣

3(එය) නුඹේ පිට තළමින් තිබුණි.

وَرَفَعۡنَا لَكَ ذِكۡرَكَ﴿٤

4තවද නුඹගේ කීර්තිය අපි නුඹ වෙනුවෙන් උසස් කළෙමු.

فَإِنَّ مَعَ ٱلۡعُسۡرِ يُسۡرًا﴿٥

5එබැවින් නියත වශයෙන් ම දුෂ්කරතාව සමඟ පහසුව ඇත.

إِنَّ مَعَ ٱلۡعُسۡرِ يُسۡرٗا﴿٦

6සැබැවින් ම දුෂ්කාරතාව සමඟ පහසුව ඇත.

فَإِذَا فَرَغۡتَ فَٱنصَبۡ﴿٧

7එබැවින්, නුඹ (නුඹගේ ලෞකික කටයුතු) අවසන් කළ විට (මතුලොව කටයුතු සඳහා) කැපවනු.

وَإِلَىٰ رَبِّكَ فَٱرۡغَب﴿٨

8තවද නුඹගේ පරමාධිපති වෙත යොමු වනු.

RELATED SURAHS