الناس
Mankind • 6 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1(නබිවරය!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
2(ඔහු) මිනිසුන්ගේ රජු ය.
3(ඔහු) මිනිසුන්ගේ දෙවියා ය.
4කිලිටි කුකුස් ඇති කරන්නාගේ හානියෙන් (ආරක්ෂාව පතමි.)
5ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි.
6(මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතර ද සිටිති.