الكوثر
The Abundance • 3 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1නියත වශයෙන්ම අපි නුඹට අසීමිත සම්පත් පිරිනැමුවෙමු.
2එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර නුඹ සත්ත්ව කැපයක් දෙනු.
3නියත වශයෙන්ම නුඹට දොස් පවරන්නා වන ඔහු මය පෙළපත නො මැත්තා.