Al-Kafirun

الكافرون

The Disbelievers6 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

قُلۡ يَٰٓأَيُّهَا ٱلۡكَٰفِرُونَ﴿١

1(නබිවරය!) නුඹ පවසනු; අහෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නනි!

لَآ أَعۡبُدُ مَا تَعۡبُدُونَ﴿٢

2නුඹලා නමදින දෑ මම නො නමදිමි.

وَلَآ أَنتُمۡ عَٰبِدُونَ مَآ أَعۡبُدُ﴿٣

3තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නො වන්නෙහු ය.

وَلَآ أَنَا۠ عَابِدٞ مَّا عَبَدتُّمۡ﴿٤

4තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නො වූයෙමි.

وَلَآ أَنتُمۡ عَٰبِدُونَ مَآ أَعۡبُدُ﴿٥

5තවද මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නො වූහ.

لَكُمۡ دِينُكُمۡ وَلِيَ دِينِ﴿٦

6නුඹලාට නුඹලාගේ දහම ය. මට මාගේ දහම ය.

RELATED SURAHS