Al-'Asr

العصر

The Declining Day3 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

وَٱلۡعَصۡرِ﴿١

1කාලය මත දිවුරමින්.

إِنَّ ٱلۡإِنسَٰنَ لَفِي خُسۡرٍ﴿٢

2සැබැවින්ම මිනිස් වර්ගයා අලාභයෙහි පසු වෙයි.

إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَتَوَاصَوۡاْ بِٱلۡحَقِّ وَتَوَاصَوۡاْ بِٱلصَّبۡرِ﴿٣

3නමුත් (සත්‍යය) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් ඉටු කර, තවද සත්‍ය පිළිබඳ එකිනෙකාට උපදෙස් දී, තවද ඉවසීම පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය හැර.

RELATED SURAHS