Al-Ikhlas

الإخلاص

The Sincerity4 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ﴿١

1(නබිවරය!) නුඹ පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීය ය.

ٱللَّهُ ٱلصَّمَدُ﴿٢

2අල්ලාහ් ස්වාධීන ය.

لَمۡ يَلِدۡ وَلَمۡ يُولَدۡ﴿٣

3ඔහු ජනිත නො කළේ ය. තවද ජනිත කරනු නො ලැබුවේ ය.

وَلَمۡ يَكُن لَّهُۥ كُفُوًا أَحَدُۢ﴿٤

4තවද ඔහුට සමාන කිසිවෙකු නැත.

RELATED SURAHS